නිවසකට බලෙන් පැන ලක්ෂ 14ක් කොල්ල කෑ පොලිස් නිලධාරීන් කල්ලියක් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ 15, මුත්වාල් ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන් බියවද්දා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ කොළඹ උතුර බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකි.

මෝදර පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය! 

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස්...

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...