අනුරගේ අවසන් මහා ජන රැලිය නුගේගොඩදී ඇරඹේ (LIVE)

0
391

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වන අවසන් මහා ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී ය.

ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින්, ආධාරකරුවන් ඇතුළු අතිවිශාල පිරිසක් මීට එක්ව සිටිති.