පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල් මිලියන 33,600 ක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ඒ, ජාතික පාසල් පෝෂණ සමුළුව 2026 ට කොළඹ දී ඊයේ එක්වෙමිනි.

මේ වනවිට පාසල් 8,990 ක සිසුන් මිලියන 1.5 කට අධික පිරිසක් මෙම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන බවයි ඇය කියා සිටියේ.

එසේම, පාසල් පෝෂණ වැඩසටහන හුදෙක් දරුවන්ගේ කුසගින්න නිවීමේ වැඩසටහනක් නොව, රටේ සෞඛ්‍යය සහ දේශීය ආර්ථිකය නඟාසිටුවන පුළුල් වැඩපිළිවෙළක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...