තණමල්විල කංසා වගාවක් වටලයි:සැකකරුවකු අත්අඩංගුවට

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW :

තණමල්විල ආනන්දපුර ප්‍රදේශයේ අක්කර බාගයක පමණ භූමියක, වගාකර තිබූ අඩි 5ත් 6ත් අතර උසට වැඩුණු කන්සා වගාවක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව තණමල්විල පොලිසීය පවසයි.

පසුව ඒවා ගලවා ගිනිතබා විනාශ කළ බව වාර්තා වේ.

තණමල්විල පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා වැඩිදුර පරික්ෂන සිදු කරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...