යූඇන්පීකාරයන්ට නොමිනේෂන් ගන්නත් කපුටු වන්දනාවෙ යන්න වෙනවා – සජිත් ප්‍රේමදාස

Date:

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනතාවට තබා තමන්ගේ පක්ෂයේ අහිංසක පාක්ෂිකයන්ට හෝ යුතුකම් ඉටු කිරීමට අසමත් වී ඇති බවත්, පාක්ෂිකයන්ට වඩා අද ඔහුට වැදගත් වී තිබෙන්නේ යූඇන්පීකාරයන් මරාදැමූ, පහරදුන් පුද්ගලයන්ට යුතුකම් ඉටු කිරීම බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එජාප පාක්ෂිකයන්ට අද රාජපක්ෂලා ලඟට ගොස් තමන්ගේ දුක කියමින් වැඳවැටීමට සිදුව ඇති බව පෙන්වා දෙන ප්‍රේමදාස මහතා, ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී නොමිනේෂන් ලබා ගැනීමට කපුටන් පසුපස යමින් නෙළුම් මාවතේ රස්තියාදුවීමට එජාප පාක්ෂිකයාට සිදුවනු ඇති බවට අනාවැකි පළ කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ ඊයේ (18) පැවති අත්තනගල්ල ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගිවෙමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...

‘විවාහයේ වේදනාකාරී කාලයක් ගෙවමින් සිටින බව’ බිල්ගේට්ස්ගේ බිරිඳ කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිය විවාහයේ අතිශය...