ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව ලෝකයේම 04 වෙනි තැන – ලෝක බැංකුව කියයි

Date:

ආහාර උද්ධමනය ඉහළ යාමෙන් ශ්‍රී ලංකාව ලෝකයේ 04 වැනි ස්ථානයට පත්ව ඇති බව ලෝක බැංකුව පවසනවා. 2021 සැප්තැම්බර් – 2022 අගෝස්තු දක්වා කාලසීමාව තුළ රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ.

ලොව ඉහළම උද්ධමනයක් වාර්තා වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයෙනි. එරටින් 353% උද්ධමන අගයක් වාර්තා වේ. ශ්‍රී ලංකාවට වඩා වැඩි අගයක් වාර්තා වන සෙසු රටවල් වන්නේ ලෙබනනය හා වෙනිසියුලාවයි.

තුර්කිය, ඉරානය, ආජන්ටිනාව, මෝල්ඩෝවා, ඉතියෝපියාව, රුවන්ඩාව පළමු ස්ථාන 10 අතර සිටින සෙසු රටවල් වේ.

ලෝක බැංකු වාර්තාවට අනුව මෙරට ආහාර උද්ධමන අගය 91% කි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...