ඇමෙරිකානු ප්‍රධාන මෝටර් රථ සමාගම් 03 ක අර්බුද…!

Date:

(අශෝක ජයතුංග ඇමෙරිකාවේ සිට)

ඇමෙරිකාවේ වාහන වලින් 76% ක් හා වාර්ෂිකව ඩො ට්‍රිලියනයකට අධික වටිනාකමින් යුතු වාහන නිපදවන ජෙනරල් මෝටර්ස්, පෝfඩ් හා ක්‍රයිස්ලර් සමාගම් වල සේවකයන් ඒකාබද්ධව සිය අයිතීන් ඉල්ලා ඇරඹූ වර්ජනය එරට මෙන්ම ලෝක මෝටර් රථ කර්මාන්තයට ද බලපෑම් එල්ල කරමින් තිබේ.

වසර 05 කට ආසන්නව වැටුප් වැඩි නොකල නිසා 35% – 40% අතර වැටුප් වැඩිවීමක් හා නිවාඩු මෙන්ම සුබ සාධන කටයුතු වැඩිකල යුතු බවට ද ඔවුහු ඉල්ලති.

මෙම පසුබිම තුළ යුරෝපා සංගම් රටවල, චීනය ජපානය හා ඉන්දියාවේ මෝටර් රථ සමාගම් වලට ලෝකය තුළ වැඩි වාසි ලැබෙන ලකුණු තිබුණ ද ඉල්ලීම් රැළ්ල එම රටවල සමාගම් දක්වා ද පැතිර යන ස්වභාවයක් පෙන්නුම් කරණ බව ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...