*
Friday, November 22, 2024
spot_img

Latest Posts

කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ අද (20) සිට නවතීද ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විකිරණ විද්‍යා නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ අද (20) සිට සිදු කිරීමට නොහැකි වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සදහන් කරයි.

තවදුරටත් සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසා සිටියේ සෞඛ්‍ය අමාතයවරයාගේ උපදෙස් මත පුහුණුව අවසන් කළ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් යොදා ගනිමින් ‍මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan