පුද්ගල ඝාතනයක් : සැකපිට 23 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW :

දෙවනගල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ තියුණු ආයුධයකින් පහරදී බවට තොරතුරු වාර්තා වේ.

පොලිසිය පැවසුවේ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය  සිදුව ඇති ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සැකපිට 23 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ...

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...