උස්බෙකිස්ථානයේ Centrum Air ඔක්තෝබර් අග සිට මත්තලට ගුවන් ගමන් අරඹයි!

කොළඹ LNW:උස්බෙකිස්තානයේ Centrum Air ගුවන් සේවය 2026/27 උතුරු ශීත සෘතුව සඳහා එරට Tashkent සිට මත්තල ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව 2026 ඔක්තෝබර් 28 වැනිදා සිට Airbus A320neo ගුවන් යානා භාවිත කරමින් සතියකට ගුවන් වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Centrum Air විසින් මෙම මාර්ගය අවසන් වරට 2025 ජනවාරි දක්වා ක්‍රියාත්මක කර තිබුණි.

නව කාලසටහන අනුව බදාදා සහ සෙනසුරාදා දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර, මත්තල සිට Tashkent බලා ආපසු ගුවන් ගමන් සවස කාලයේදී සිදු කරනු ලබයි.

ගුවන් ගමන් කාලසටහන
C6553 TAS1000 – 1635HRI 32N 6
C6553 TAS1030 – 1710HRI 32N 3
C6554 HRI1800 – 2340TAS 32N 6
C6554 HRI1845 – 0030+1TAS 32N 3

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...