ඇඳිරි නීතිය ගැන පොලීසියේ නවතම නිවේදනය මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (22) දහවල් 12.00 දක්වා පනවා ඇති ඇඳිරි නීතිය ඉන් ඉදිරියට දීර්ඝ නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.

මෙම ඇඳිරි නීතිය ඊයේ රාත්‍රී 10.00 සිට අද උදෑසන 06.00 දක්වා පනවනු ලැබූ අතර පසුව එය අද දහවල් 12.00 දක්වා දීර්ඝ කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...