ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 22, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර ඉයන් හීලි ඕවල් ක්‍රීඩාංගණයේ පැවත්වෙන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා නායිකා මනුදි නානායක්කාර සමත් වුණා.ඒ අනුව ඇය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.
මීට පෙර තරගයේ දී ද මනුදි කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූ අතර එහිදී ද පළමුව පන්දුවට පහර දෙමින් නවසීලන්තයට එරෙහිව පහසු ජයක් අත් කර ගන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...