මිද්දෙණියේ ඉඩමකින් අද සොයා ගත් දේ..

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW :

මිද්දෙණියේ ඉඩමකින් සම්පත් මනම්පේරී විසින් වළ දැමූ බව කියන රන් පැහැති ටී 56 මැගසින් එකක්, උණ්ඩ 115ක්, අත්බෝම්බයක් සහ පිස්තෝලයක් සොයාගෙන තිබෙන බව වාර්තාවේ.

පොලිසිය සඳහන් කර සිටියේ  , ඒ අත්අඩංගුවේ පසුවන බැකෝ සමන්ගෙන් හා සම්පත් මනම්පේරිගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...