හෙට සහ අනිද්දා (23-24) පැය 02 මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
දහවල් කාලෙය්දී පැයක් හා රාත්රී කාලයේදී පැයකුත් මිනිත්තු 20 ක් ලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.
පසුගිය දිනවලදී පැයක විදුලි කප්පාදුවක් සිදු වූ අතර ඉන්පසු එය පැය 01.20 ක් දක්වා දීර්ඝ විය. හෙට සිට එය පැය 02.20 ක් දක්වා දීර්ඝ වේ.
UN