අද සෞඛ්‍ය විරෝධතාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද(22) දිවයින පුරා සෞඛ්‍ය විරෝධතාවක් ක්‍රියාත්මක වේ. ඒ සෞඛ්‍යමත් ජිවිතයක් සඳහා රටේ සෞඛ්‍ය සේවාවන් ඇති කිරීමට රජයට බල කරමිනි.

සෞඛ්‍ය සේවා වෘත්තීය එකමුතුව සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සඳහන් කරන්නේ, රජයේ රෝහල් 70ක් ඉදිරිපිටදී අද දහවල් 12ට මෙම විරෝධතාව පවත්වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ පැවැති මහ...