හරිනි සහ සන්තෝෂ් ජා අතර හමුවක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු හරිනි අමරසූරිය මහත්මිය සහ මෙරට ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් කොමසාරිස් කාර්යාලයේදී පවත්වා ඇත.

එහිදී නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු සුබ පැතුම් එක් කළ බව සඳහන් වේ. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබෙන බවද වාර්තා වේ.

අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරය කාන්තාවකට ලබාදීම සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක අදාළ හමුවීම සිදුවීමත් විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...