Tuesday, October 4, 2022

Latest Posts

ඇමතිවරුන්ගේ විදෙස් ගමන් සීමා කිරීමට කැබිනෙට්ටුව තීරණය කරයි

කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන්ගේ විදෙස් ගමන් අත්‍යවශය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

රට මුහුණ දී සිටින අසීරු ආර්ථික තත්වය සැළකිල්ලට ගනිමින් රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් මෙම තීරණයට එළඹ තිබේ.

අත්‍යවශ්‍ය සංචාර ක්‍රියාත්මක කිරීමේදී අවම නිළධාරීන් පිරිසක් සහභාගි කරවා ගත යුතු බවටද ජනාධිපතිවරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබෙනවා.

UN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.