ත්රස්දවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස හා සිරගත කොට සිටින අරගලකරුවන් නිදහස් කරන ලෙස බලකර නිහඬ උද්ඝෝෂණයක් අද(23)දින නීතිඥවරුන් පිරිසක්ද එක්ව කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විණි.
මීට සමගාමීව ත්රස්දවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස බලකෙරෙන පෙත්සමටද නීතිඥවරුන් කිහිප දෙනෙක් සහ රැස්ව සිටි පිරිස උසාවි සංකීර්ණය ඉදිරිපිටදී අත්සන් තැබූහ.
සියලුම ඡායාරූප නැරඹීමට පහත Link එකට පිවිසෙන්න !