රට බේරගන්න ආපු රනිල් තමන්ගෙ ආරක්ෂාව තහවුරු කර ගනී !

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය ඇතුළත් වන පරිදි විශේෂ අධි ආරක්ෂිත කලාපයක් නම්කර තිබෙනවා.

ඊට අදාල ගැසට් නිවේදනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රී අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

යුද්ධය පැවති සමයේදී අධි ආරක්ෂිත කලාප රටට ඉතා සුලබ අත්දැකීමක් වූ නමුත් යුද්ධය අවසන්වීමෙන් පසුව අධි ආරක්ෂිත කලාප සියල්ල ඉවත් කෙරිණි.

UN