*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු! නිහඬ අරගලය

ත්‍රස්දවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස හා සිරගත කොට සිටින අරගලකරුවන් නිදහස් කරන ලෙස බලකර නිහඬ උද්ඝෝෂණයක් අද(23)දින නීතිඥවරුන් පිරිසක්ද එක්ව කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විණි.

මීට සමගාමීව ත්‍රස්දවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස බලකෙරෙන පෙත්සමටද නීතිඥවරුන් කිහිප දෙනෙක් සහ රැස්ව සිටි පිරිස උසාවි සංකීර්ණය ඉදිරිපිටදී අත්සන් තැබූහ.


සියලුම ඡායාරූප නැරඹීමට පහත Link එකට පිවිසෙන්න !

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan