ශ්‍රී ලංකික තරුණයින් දෙදෙනකුගේ සුපිරි වැඩක්‌

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යූ ටියුබ් සමාගම අලවුඩ් නමින් නව මෙවලමක්‌ හදුන්වා දී ඇත. එය යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය හඳුන්වා දෙන කෘතිම බුද්ධියෙන් බලගැන්වුණ හඬ කැවීමේ මෙවලමකි. එම වෙනස්ම ආකාරයේ මේවලමෙහි සම නිර්මාණකරුවන් වීමට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන බුද්ධික කොට්ටහච්චි සහ සසක්ති අබේසිංහ සමත් වී ඇත.

මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා කුඩා කළ සිටම මිතුරන් බව යූ ටියුබ් සමාගම පවසා ඇත. ලෝකයේ සියයට 80 කට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට අපහසු බවත් ඒ හේතුවෙන් යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තුළ තිබෙන අන්තර්ගතයන්වල ප්‍රයෝජනය ලබා ගැනීමට ලෝකයේ සිටින සියයට 80 ක ජනතාවට නොහැකි වී තිබෙන බව යූ ටියුබ් සමාගම පෙන්වා දී තිබේ.

එම ගැටලුවට විසඳුමක් ලෙස අලවුඩ් කෘතිම බුද්ධි මෙවලම හඳුන්වා දෙන බව යූ ටියුබ් සමාගම පවසා ඇති අතර, මෙම මෙවලම මගින් පරිශීලකයන්ට ඔවුන් කැමති භාෂාවකින් වීඩියෝව නැරඹීමට හැකියාව ලැබෙන බව යූ ටියුබ් සමාගම පෙන්වා දී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...