ආසියාවේ රන්, රිදී දිනූ සූර – සූරියන් ඇගයේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 24, (LNW) කොළඹ :

තායිලන්තයේ බැංකොක් හි පැවති 2024 ආසියානු සහාය දිවීමේ ශූරතාවයේ රන් සහ රිදී පදක්කම් දිනූ ශ්‍රීලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 2.4 ක ත්‍යාග මුදල ක් ප්‍රදානය කෙරිණි.මලලක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා විසින් එම ප්‍රදානය සිඳු කෙරුණු අතර එම තරගාවලියේ දී මීටර් 400 සහය කණ්ඩායම රන් පදක්කමත් කාන්තා කණ්ඩායම රිදී පදක්කමත් දිනා ගන්නට සමත් විය.
මෙම අවස්ථාවේදී එම මුදල් ත්‍යාග ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා මූලස්තානයට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පසිඳු කොඩිකාර, දිනුක දේෂාන්, සයුරි මෙන්ඩිස් සහ නදීෂා රාමනායක පැමිණ සිටියහ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...