මැලේසියාවේ දී සිදු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගේ අභිරහස් මරණය!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW): මීට දින දෙකකට පෙර මැලේසියාවේ සෙන්තුල් හි ජලාන් පෙරෙන්ටියන් කම්පුං කෝවිල් හිලීර් හි නිවසක අත් පා බැඳ හිස ප්ලාස්ටික්වලින් ආවරණය කර තිබූ ශ්‍රී ලාංකික පිරිමි තිදෙනකු මියගොස් සිටි බව ක්වාලාලම්පූර්හි නිව් ස්ට්‍රේට්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කරන ලදී.

එම සිදුවීම සිදුවූයේ රණ්ඩුවකින් යැයි විශ්වාස කෙරෙන කෑගැසීම් හේතුවෙන් නිවසේ ගබඩාවේ ගොඩගසා තිබූ මළ සිරුරු සොයා ගැනීමට හැකි වූ අතර ඉන් එක් අයෙකු නිරුවතින් සිටියහ.

ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානී ඩටුක් අලවුදීන් අබ්දුල් මජිඩ් පැවසුවේ ඊයේ රාත්‍රී 11 ට පමණ මහල් හතරකින් යුත් සාප්පු සංකීර්ණයක නිවසක ගැටුමක් ඇති වූ බවට මහජනතාවගෙන් පොලිසියට ඇමතුමක් ලැබුණු බවයි.

“ඉන්පසු පොලිස් ජංගම මුර රථ (MPV) කණ්ඩායම දෙවන මහලේ පිහිටි නිවසට පැමිණ තිදෙනාගේ සිරුරු සොයා ගැනීමට පෙර පරීක්ෂාවක් සිදු කළ අතර “නිවස පරීක්ෂා කිරීමේදී එම නිවස කුලියට ගෙන සිටි 40 හැවිරිදි ශ්‍රී ලාංකික යුවළක් සොයා ගත් අතර ඔවුන් විමර්ශනයට සහාය වීම සඳහා රඳවා තබා ගන්නා ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...