මත්පැන් වෙන්දේසියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වසර ආරම්භයේ සිට එක්රැස් වෙමින් තිබූ, නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ මත්පැන් බෝතල් 18,000 කට අධික ප්‍රමාණයක් වෙන්දේසි කිරීමට, ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබේ.

එම මත්පැන් බෝතල් රාජසන්තක කර තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරයි.සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ රේගු ආදායම් අධීක්ෂණ අංශය විසින් අදාළ වෙන්දේසිය මෙහෙයවීමට නියමිත අතර, සුරාබදු දෙපාර්තමේන්තුව සමග ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...