අනුරට රට ඉදිරියට අරන් යන්න පුළුවන් – මහින්ද

Date:

කොළඹ LNW:ජනාධිපති ධූරයට පත් වූ අනුර කුමාර දිසානායකට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (23) දින ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

ඒ, රට ඉදිරියට කරගෙන යාමේ හැකියාවක් වත්මන් ජනාධිපතිවරයා වෙත හැකිවයවක් තිබේද යන්න මාධ්‍යවේදියෙකු කළ විමසීමට පිළිතුරු දෙමිනුයි රාජපක්ෂ මහතා ඒ බව පැවසුවේ.

එමෙන්ම ජන මතය පිළිගත යුතුව ඇති බවත් ඉදිරි මහ මැතිවරණයට පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බවත් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...