“රාජපක්ෂ සමාගම” සහ “පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා” සැප්තැම්බර් 28 එළි දකී!

කොළඹ LNW:ගවේෂණාත්මක මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් රචිත “රාජපක්ෂ සමාගම” කෘතිය සහ මාධ්‍යවේදීන් වන තරිඳු උදුවරගෙදර සහ එම්.එෆ්.එම්. ෆසීර් විසින් රචිත “පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා” කෘතිය එළිදැක්වීම සැප්තැම්බර් 28 දින සවස 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුවෙයි.

මෙම කෘති ද්විත්වය පිළිබඳව අදහස් දැක්වීම ආචාර්ය දිලීප විතාරණ සහ සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ විසින් සිදු කිරීමට නියමිතයි.

මෙම දේශපාලන සන්දර්භයන් වෙත උනන්දු ඔබට මෙම අවස්ථාවට එක්විය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-ඇමරිකා ජනපතිවරුන් අතර පැවති ඓතිහාසික සාකච්ඡාව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති...

ඊශ්‍රායල් අගමැති එක්සත් ජාතින්ගේ සමුළුව අමතනවිට නියෝජිතයන් සභාවෙන් පිටව යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඊශ්‍රායල අගමැති...