රජයේ ප්‍රතිපත්තිය ආර්ථිකය හැකිලීම නම් ව්‍යාපාර බංකොලොත් වීම අහන්න දෙයක් නෙවෙයි!(VIDEO)

කොළඹ LNW: රජයේ ප්‍රතිපත්තිය ආර්ථිකය හැකිලීම නම් ව්‍යාපාරිකයින් බංකොලොත් වීම ගැන අහන්නත් දෙයක් නොමැති බව ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

ආර්ථිකය හැකිලීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය ගැන කිසිවක් කිරීමට නොහැක බව මහ බැංකුවද පවසා තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

පොළී අනුපාත වැඩි කළ ගමන් සිදුවන්නේ ආර්ථිකය හැකිලීම බව හෙතෙම පෙන්වාදෙයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදීයි ධම්මික පෙරේරා මහතා මාධ්‍ය හමුවේ මේ මෙම අදහස් පළකළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...