මෙච්චර කල් උගුරට හොරා බෙහෙත් බිව්වා. දැන් ඒ වැඩේ හරියන්නේ නැහැ! (VIDEO)

Date:

කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ මේ දිනවල කෙරෙමින් පවතින සාකච්ජා සාර්ථක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ වන විටත් ඔවුන් සමඟ 16 වතාවක් කටයුතු කර ඇතත් එම අවස්ථාවන්හිදී සිදුකළේ උගුරට හොර බෙහෙත් බීමක් වැනි ක්‍රියාවක් බවත් එම තත්ත්වය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පෙන්වා දී ඇති බවත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට හේතුවත් පෙර අවස්ථාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම බවත් හෙතෙම අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...