පුවත් රන් සටනේ පළමුවෙන් පහර දීමට ඉන්දියාව September 25, 2023 352 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම සඳහා පැවත්වෙන තරගයේ පළමුවට පන්දුව පහරදීමේ කාර්යය ඉන්දියාවට හිමි වුණා. කාසිය වාසියේ ජය ලැබූ ඉන්දීය නායිකාව පන්දු රැකීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කරමින් ඔවුන් පන්දුවට පහර දීමට තීරණය කළා. නිෂ්මං රණසිංහ TagsLanka News WebSri Lanka Previous articleජාතික නීති සතිය ඇරඹෙයි!Next articleරන් සටනේ ඉන්දියාව ලකුණු 117 සීමා කරන්නට ලංකාවට හැකි වෙයි Share post: FacebookXPinterestWhatsApp Popular ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්! සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට! ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ නාමල්ට අදත් ඇප නෑ.. විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්! More like thisRelated ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්! ASK - September 23, 2026 කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය... සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට! ASK - September 23, 2026 කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක... ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ ASK - September 23, 2026 කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන.... නාමල්ට අදත් ඇප නෑ.. Rashika Sandamali - September 23, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...