තවත් උපාධිධාරී ගුරුවරුන් 700ක් පත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් ගේ අවසරය!

කොළඹ (LNW): නැ‍ඟෙනහිර පළාතේ පවතින ගුරු හිඟය සැලකිල්ලට ගනිමින්, නැගෙනහිර පළාතට උපාධිධාරී ගුරුවරුන් 700ක් පත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අවසර ලබා දී ඇත.

සෙන්තිල් තොණ්ඩමාන් මහතා නැඟෙනහිර පළාතේ පසුගිය කාලයේ ගුරු පත්වීම් 633ක් ලබාදුන් අතර තවත් 700ක් උපාධිධාරී ගුරුවරුන් සඳහා ගුරු පත්වීම් නිකුත් කිරීමට නියමිතය.

නැඟෙනහිර පළාතේ පවතින ගුරු හිඟයට පිළියම් යෙදීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම පත්වීම් ලබාදී තිබීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...