“සැප්තැම්බර් 25” ලෝක ඖෂධවේදීන්ගේ දිනයයි!

0
157
xr:d:DAFNNiMjlyg:2,j:36241928201,t:22092506

සටහන – පුන්සරා ලියනගේ
සැප්තැම්බර් 26 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හවුල්කරුවෙකු වන International Pharmaceutical Federation (FIP) විසින් සංවිධානය කරන ලද ලෝක ඖෂධවේදීන්ගේ දිනය, සෑම තැනකම සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් ගොඩනැගීම සඳහා ඖෂධවේදීන් විසින් ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය හඳුනාගෙන සමරන දිනයකි.

ඖෂධවේදීන් අපගේ සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිවලට අත්‍යවශ්‍ය කාර්‍යයභාරයක් ඉටු කරන කොට්ඨාසයකි.

බොහෝ විට සෞඛ්‍ය උපදෙස් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සඳහා සම්බන්ධ වීමේ පළමු ස්ථානය මෙන්ම විවිධ ආකාරවලින් අපගේ ජනගහනයේ සෞඛ්‍ය අවශ්‍යතාවන්ට ඔවුන් මහඟු සේවයක් ඉටු කරනු ඇත.

මෙම ලෝක ඖෂධවේදීන්ගේ දිනය සැප්තැම්බර් 25 වන දින සමරනු ලැබේ.