අධි ආරක්ෂක කලාප නම් කිරීමට එරෙහිව සමඟිය ශ්‍රේෂ්ඨාධිකරණයට! (VIDEO)

Date:

අධි ආරක්ෂක කලාප නම් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකිරීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසුවේ රාජ්‍ය රහස් ආරක්ෂා කිරීමේ පනත යටතේ අධි ආරක්‍ෂිත කලාප ඇති කළ නොහැකි බවයි.

එමෙන්ම රාජ්‍ය රහස් ආරක්ෂා කිරීමේ පනතට සාමකාමී විරෝධතා තහනම් කිරීමේ බලයක්ද නැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...