*
Friday, September 27, 2024
spot_img

Latest Posts

චීන ව්‍යවසායන්ට එරෙහි ඇමරිකාවේ සීමා පැනවීම් පිළිබඳ චීනයේ විරෝධය!

කොළඹ LNW:ඇමරිකාව, චීනයේ තො‍රතුරු සම්බන්ධිත මෝටර් රථ මෘදුකාංග, දෘඪාංග සහ සම්පූර්ණ වාහන එරට දී භාවිතයට සීමා පැනවීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රවෘත්ති ප්‍රකාශිකාව මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා.

ඇමරිකාවේ වාණිජ දෙපාර්තමේන්තුව අදාළ සීමා පැනවීමේ රෙගුලාසීන් නිකුත් කිරීමට නියමිත බවයි චීනය පවසන්නේ. රටේ ජාතිකාරක්ෂණ අර්ථය පුළුල් කිරීමේ මුවාවෙන් වැරදි ක්‍රියාවන් නතර කරන ලෙසත් සීමා පැනවීම් කඩිනමින් අවලංගු කොට චීන ව්‍යවසායන්ට එරෙහිව පදනම් විරහිත පීඩා එල්ල කිරීම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan