මහබැංකුවේ නවතම නිවේදනය!

0
1355

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම නිවේදනයක් මගින් දන්වා ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කල බවයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8.25% සහ 9.25% ක් වෙයි.