අධ්‍යාපන අමාත්‍යාංශයට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ තනතුරු සඳහා වන පත්කිරීම් පාර්ශ්වකරුවන් විසින් ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව සිදුකිරීමට පියවර ගන්නා ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (27) දින අධ්‍යාපන අමාත්‍යාංශයට නියම කර ඇත.

ඒ අනුව අදාළ තනතුරු 4,718ක් සඳහා වන පත්කිරීම් සිදුකිරීමට අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති වී ඇති අතර , අදාළ පත්කිරීම් සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...