තොටළඟ, කජීමාවත්තේ ගින්නක්. නිවාස රැසකට බරපතළ හානි ! (VIDEO)

Date:

ඊයේ (27) රාත්‍රියේ තොටළඟ, කජීමාවත්තේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

කජීමාවත්තේ පිහිටි අනවසර නිවාස සංකීර්ණයෙහි මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ රාත්‍රී 07.30ට පමණ බව සඳහන්.

ගිනි නිවන හමුදාව විසින් ගිනි නිවන රථ 10ක් පමණ යොදවා ගින්න නිවීමට කටයුතු කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම හදිසි ගින්නෙන් එහි නිවාස 25කට පමණ බරපතළ හානි සිදුව ඇතැයි වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...

කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  ඉකුත් දින කීපය පුරා...

මහවැලි ගගට නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි!

කොළඹ LNW:මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු...