*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

රාජ්‍ය නිළධාරීන්ට ෆේස්බුක් පෝස්ට් දාන්නත් තහනම්ද ?

සමාජ ජාලා හරහා අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2015 හි 03 වන වගන්තියෙහි දක්වා ඇති පරිදි විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව අදාල චක්‍රලේඛයේ සඳහන් වේ.

රාජ්‍ය පරිපාලන, ස්වේදශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan