ගෙදර බිල් ගෙවන්න මහජන මුදල් භාවිතා කළ කෙහෙළියට අධිචෝදනා

Date:

මහජන මුදල් අවභාවිතා කර ඇති බවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධිචෝදනා බාරදීම අද කොළඹ මහාධිකරණයේදී සිදු කෙරිණි.

අල්ලස් කොමිසම පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද කැඳවා තිබිණි.

අධිචෝදනා බාරදීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් ඇපමත මුදා හැරීමට මහාධිකරණය තීරණය කළ අතර නඩුව යළි නොවැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

සිය නිවසේ දුරකතන බිල් පියවීම සඳහා මහජන මුදල් භාවිතා කර ඇති බවටයි අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...