තැපැල් දුම්රියේ ගැටීමෙන් වන අලි 4 දෙනෙක් මරුට !

Date:

ඊයේ (27) රාත්‍රියේ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ තැපැල් දුම්රියේ වන අලින් රංචුවක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රී 11.30 ට පමණ ගල්ගමුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී වන අලින් 4 දෙනෙකු මරණයට පත්ව ඇති බව සඳහන්.

වන අලින් ගැටීමෙන් දුම්රියේ එංජිමට ද සුළු හානි සිදුව ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...