තැපැල් දුම්රියේ ගැටීමෙන් වන අලි 4 දෙනෙක් මරුට !

ඊයේ (27) රාත්‍රියේ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ තැපැල් දුම්රියේ වන අලින් රංචුවක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රී 11.30 ට පමණ ගල්ගමුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී වන අලින් 4 දෙනෙකු මරණයට පත්ව ඇති බව සඳහන්.

වන අලින් ගැටීමෙන් දුම්රියේ එංජිමට ද සුළු හානි සිදුව ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...