නදීශා අවසන් තරගයට

0
1379

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 ඉසව්වේ දෙවන මූලික තරගයේදී තත්පර 52.67 ක දක්ෂතාවයක් දැක් වූ නදීශා රාමනායක එහි දෙවන ස්ථානය දිනා ගනිමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තාය.

පැවති මූලික තරග තුනේ දක්ෂතාවය අනුව අවසාන තරගයට සුදුසුකම් ලද ක්‍රීඩිකාවන් අතර නදීශාගේ කාලය පවතින්නේ තෙවන තැනටය.

සටහන – නිෂ්මං රණසිංහ