ඔක්තෝම්බරයෙන් පසු එන අරගලය පාලකයන්ට පහසු නැහැ.මිනිස්සු පාරට බහින්නේ කන්න නැතුව – හිරුණිකා (VIDEO)

Date:

පසුගිය අරගලය අමඟ එක්ව සිටියේ මධ්‍යම පාන්තික ප්‍රජාව ක්‍රම වෙනසක් වෙනුවෙන් වුවත් ඔක්තෝම්බරයෙන් පසු එළඹෙන අරගලයට එක්වන්නේ අන්ත දුගී දුප්පත් ජනතාව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කළාය.

ඒ,අද (30) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

විදුලි බිල ගෙවා ගත නොහැකිව,ආසාවට පාන් ගෙඩියක් කන්න නැති, තුන්වේල කන්න නැති,දරුවන්ට කන්න දිය නොහැකි තත්ත්වයක ජනතාව පාරට බහින්නේ දෙකෙන් එකක් බේරාගැනීමට බවයි ඇය සඳහන් කළේ.

ජනතාවට කන්න නොමැතිව දුක්විදින පසුබිමක අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීමට මධ්‍යස්ථාන ඉදිකිරීමට පාලකයන් සූදානම් වන බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...