බයිකරණයෙන් ගැලවෙමු ….

Date:

අනුර සහෝදරයාගේ ගමේ පරණ පොඩි ගෙදර ගැන, අනුරගේ සරල කම ගැන, අවංකකම ගැන මුහුණු පොතේ ලියවෙන හෑලි දැක්කම මට මතක් වෙන්නෙ මහින්දගේ කුරහන් සාටකේ කුරහන් පාටේ තියෙන අපේකම ගැන මහින්දගේ රෙද්දෙ බැනියමේ තියෙන දේශප්‍රේමීකම ගැන ගැන බයියො ඒ දවස්වල ලියපු කව්ගී…

මේ ඔක්කොම එකම ජනතාව නිසා මොකවත් කියන්නත් බෑ… ලොක්කගේ ගුණ වයන එක අපේ ජාන ලක්ෂනයක් වෙන්න ඇති.. හැබැයි ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයයට අනතුරක්..

ඒවගේම මේවර්ගේ අය ප්‍රතිවිරුද්ධ විවේචනයක් දැක්ක ගමන් පොළඟට වටවෙලා තඩිබාන්නැහේ චප්ප කරනවා..

ප්‍රතිවිරුද්ධ විවේචන, මත, පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යාවශ්‍ය අංගයක් බව මුන්නැහේලට කොච්චර කිව්වත් වැඩක් නෑ..

පුනරුදය පටන්ගන්ට වෙන්නේ ජනතාවගෙන්මයි…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...