හිටපු ඇමතිලා, රාජ්‍ය ඇමතිලා රැසක් තවමත් නිල නිවාසවල

Date:

හිටපු අමාත්‍යවරුන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් තවමත් රජයේ නිල නිවාස භාරදී නොමැති බව ආරංචිමාර්ග පවසයි.

හිටපු අමාත්‍යවරුන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා නිකුත් කර තිබූ නිල නිවාස සංඛ්‍යාව 50ක් වන අතර මේ වනවිට ඔවුන්ගෙන් නිල නිවාස භාරදී ඇත්තේ තිදෙනෙකු පමණක් බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කළේ.

තවත් දස දෙනෙකු නිල නිවාස භාරදීම සඳහා කරුණු විමසීම් කර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...

කාලගුණයේ යළිත් වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 28) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...