පෙට්‍රල් මිල අඩු උනාට ත්‍රිරෝද රථ ගාස්තු අඩු කරන් බෑ !

Date:

පෙට්‍රල් මිල පහත දැමීමට ඛනිජ තෙල් නීතිග සංස්ථාව ඊයේ තීරණය කළේය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් අඩු වූ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රුපියල් 30 කින් අඩු වී තිබෙනවා.

මෙම මිල සංශෝධනයට සාපේක්ෂව IOC සමාගමද පෙට්‍රල් මිල අඩු කර තිබෙනවා.

පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රිරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බවයි ත්‍රිරෝද රථ සංගම් පවසන්නේ. සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව සීමා සහිත බැවින් ගාස්තු සංශෝධනය කිරීමේ හැකියාවක් නොමැති බව එම සංගම් පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිතලි අස්වැද්දුව කෙත අස්වැන්න ගෙට ගනියි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ඉන්දියානු සංස්කෘතියේ බොහෝ තැන් රැදී...

CID තවත් මෙහෙයුමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ...

මෙහෙණින් වහන්සේ නමකට අශෝබන ලෙස බැන තර්ජනය කළ අය අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ඊයේ (02) රාත්‍රී...

21 විපක්ෂෙ වැඩෙන් සජබ,සර්වජන බලය එක්ක විමලුත් කර අරියි?

කොළඹ LNW: එළඹෙන 21 වැනිදා විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධව නුගේගොඩ...