මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට මානව හිමිකම් කොමිසමෙන් ප්‍රතිචාර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) මතභේදයට තුඩු දී ඇති අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට අදාළව අත්‍යවශ්‍ය නිර්දේශ 7ක් රජයට ඉදිරිපත් කර ඇත. එසේ ඉදිරිපත් කර ඇත්තේ එය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය රජයට පැහැදිලි කරමිනි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත HRCSL පනත් කෙටුම්පත පිළිබඳ යවන ලද ලිපියට සිය ප්‍රතිචාරය දක්වා ඇත. එම පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සමඟ පෙළගැස්වීමේ වැදගත්කම අවධාරනය කරමින් යෝජනා ඉදිරිපත් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...