2023 වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය mRNA Covid එන්නත් නිපදවීම වෙනුවෙන් පිරිනැමේ

Date:

2023 වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය mRNA Covid එන්නත් නිපදවීමට තුඩු දුන් තාක්‍ෂණය දියුණු කළ හංගේරියාවේ Szeged විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Katalin Kariko සහ Pennsylvania විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Drew Weissman වෙත ලබා දී ඇති බව වාර්තා වේ.

Covid වසංගතය අතරතුර mRNA තාක්ෂණය මත පදනම්ව, Moderna සහ Pfizer/BioNTech එන්නත් දෙකම නිෂ්පාදනය කර ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට ලබා දීමට අමතරව දැන් එම තාක්ෂනය මත පදනම්ව පිළිකා ඇතුළු අනෙකුත් රෝග සඳහා පර්යේෂණ සිදු කෙරේ.

නොබෙල් ත්‍යාග කමිටුව, මෙම ත්‍යාග පිරිනැමීම පිළිබඳව සඳහන් කර තිබුණේ, නූතන යුගයේ මානව සෞඛ්‍යයට ඇති ලොකුම තර්ජනය වෙනුවෙන් පෙර නොවූ විරූ එන්නත් නිපදවීමට මෙම සම්මානලාභීන් දායක වීම හේතුවෙන් මෙය පිරිනමන බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය! 

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස්...

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...