මහබැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා මහබැංකු පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව 2024 සැප්තැම්බර් 24 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විශ්‍රාම වැටුප් ගෙවීම් අත්හිටුවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...

ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF ඇගයුමට!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම...