පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි ඉගැන්වීම ලබන වසරේ ඇරඹේ

Date:

පළමු ශ්‍රේණියේ සිට පාසල් දරු දැරියන්ට භාවිතයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ලබන වසරේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

ඒ අනුව, ලබන වසරේ මාර්තු මාසයේ සිට එය ක්‍රියාත්මක කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙසේ පළමු පළමු ශ්‍රේණියේ සිට පාසල් දරු දැරියන්ට භාවිතයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ආරම්භ කෙරේ.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කෙරෙනු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...