කිරිඇල්ලගෙන් චෝදනාවක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධිකරණයට බලපෑම් කරන්නේ පාලිමේන්තුවම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කිරිඇල්ල මහතා එහිදී පැවසූවේ පැක්ට්‍රියක් වගේ පනත් ගෙනාවාට වැඩක් නැතැයි ද , වැදගත්කම පනත් ගෙන ඒම නොව ඒ පනත් දෙස බලා අධිකරණයට ස්වාධීන විනිශ්චයක් දෙන්න අවස්ථාව තිබෙනවා ද යන කාරණය බවද සඳහන් කළේය.

ඡන්ද තියන්න කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් නමුත් ආණ්ඩුව සල්ලි දුන්නෙ නැතැයි කී අතර එලෙස කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දියාරු කරන්න නොවේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසූවේ, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් විනිශ්චයකාරවරු බය කරන්නට ඔවුන් වරප්‍රසාද කමිටුවටද ගෙන්වූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...